Keylogger වලින් බේරෙමු
අපි මුලින්ම බලමු Keylogger එකක් කියන්නෙ මොකද්ද කියල.Keylogger එකක් කියන්නෙ අපි ටයිප් කරන පාස්වර්ඩ් එහෙම වෙන කෙනෙක්ට ගන්න පුලුවන් විදියට හදල තියන Programme එකක් අද කතා කරන්න යන්නෙ කීලොගර් වලින් බේරෙන විදිය ගැන.අපි කීබෝඩ් එකේ ටයිප් කරන අකුරු සොෆ්ට්වෙයාර් එකකින් එන්ක්‍රිප්ට් කලොත් කීලොගර් එකෙන් රෙකෝඩ් කරගන්නෙ ඊට වෙනස් අකුරු ටිකක්.ඒ කියන්නෙ අපි කීබෝඩ් එකෙන් ටයිප් කරන පාස්වර්ඩ් කීලොගර් එකක් යූස් කරල කාටවත් ගන්න බෑ කියන එක.අපි මේකට Keyscrambler කියල Software එකක් තමා භාවිතා කරන්නෙ.
වැඩි කතා ඕනෙ නෑ කෙලින්ම වැඩේට බහිමු
1. මුලින්ම මෙතනින් ගිහින් Keyscrambler එක ඩවුන්ලෝඩ් කරගන්න
2. දැන් ඒක ඩවුන්ලෝඩ් කලාට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරන්න.ඉන්ස්ටෝල් කලාට පස්සෙ කම්පියුටර් එක Restart කරන්න වෙනව
3. රීස්ටාට් කලාට පස්සෙ දකුනු පැත්තෙ යටම ඔයාලගෙ System Tray එකේ මේ වගේ Icon එකක් ඇති ඒක Right Click කරන්න
5. මෙතන ඔයාට කැමති විදියට සෙටින්ග් හදල OK කරන්න.
දැන් ඔක්කොම හරි.දැන් ඔයාගෙ Browser එකට ගිහින් මොනව හරි ටයිප් කරල බලන්න Encrypt වෙන හැටි උඩින් පෙන්නයි
මේ වගේම තව Software ටිකක්
Guarded ID
Zemana Antilogger
Oxynger KeyShield
NextGen AntiKeylogger
Spyshelter
Elite Anti Keylogger
එහෙනම් මම කැපුනා.පෝස්ට් එක වටිනවනම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.
දැන් ඔක්කොම හරි.දැන් ඔයාගෙ Browser එකට ගිහින් මොනව හරි ටයිප් කරල බලන්න Encrypt වෙන හැටි උඩින් පෙන්නයි
මේ වගේම තව Software ටිකක්
Guarded ID
Zemana Antilogger
Oxynger KeyShield
NextGen AntiKeylogger
Spyshelter
Elite Anti Keylogger
එහෙනම් මම කැපුනා.පෝස්ට් එක වටිනවනම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.

Leave a Comment