මිනිස්සු නැති බැන්කුවක්?


China Construction Bank (CCB) කියන්නෙ චීනයේ තියෙන දෙවනියට ලොකුම බැන්කුවක්.මේ බැන්කුව Shanghai වල තනිකරම කෘතිම බුද්ධියක් තියන රොබෝලගෙන් විතරක් ක්‍රියාත්මක වෙන බ්‍රාන්ච් එකක් ඕපන් කරල තියනව.



මේ බැන්කුව ඇතුලට යන්න තියෙන්නෙ facial recognition device  එකකින් අපේ මුහුන scan කරල.


රොබෝල කස්ටමර්ස්ලව පිළිඅරගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න voice recognition කියල software එකක් භාවිතා කරනව.

account opening, money transfer, foreign exchange, gold investment වගේ හැම සේවාවක්ම අපිට මේ බැන්කුවෙන් ලබාගන්න පුලුවන්. ඒ වගේම VIP Client ලට උදව්වක් අවශ්‍ය උනොත් වීඩියෝ ලින්ක් එකක් හරහා දුරස්ථව කාර්ය මණ්ඩලය සමග සම්බන්ධ වීමටද පහසුකම් සපයල තියනව.

එහෙනම් මම කැපුනා.පෝස්ට් එක හොදනම් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.

No comments

Powered by Blogger.